අවශ්‍ය දෙවල්:
- නූඩ්ල්ස් පැකට් 1ක්
- ඉස්සෝ 100gක්
- කුකුල් මස් 100g
- චිලිපෙස්ට් මේස හැඳි 2ක්
- කෑලි මිරිස් මේස හැදි 2ක්
- සුප් කැට 2ක්ල
- ලුනු කොළ 100gක්
- ලූනූ ගෙඩි 1ක්
- අඹරාගත් ඉඟුරැ
- සුදුලුනු මේස හැඳි 1ක්
- සෝයා සෝස් මේස භැඳි 2ක්
- ලුණු
- තෙල්
සාදා ගන්නා අයුරු:
නූඩ්ල්ස් ලුණු මිශ්‍ර වතුරෙන් තම්බා වතූර පෙරා හරින්න. බඳූනකට තෙල් ටිකක් දමා ළිප තබා රත්වු පසු ඉඟූරැ ,සුදුලුනු ,ලුනු එකතූ කරන්න. එයට ඉස්සෝ ටිකත් කුඩාවට කපාගත් කුකුල් මස් දමා බදින්න . ඊලගට කෑලි මිරිස් ,චිලි පේස්ට් ,සෝයා සෝස් සහ කුඩු කරගත් සුප් කැට එකතු කරන්න. මෙම මිශ්‍රණයට තම්බාගත් නුඩ්ල්ස් එක්කර හීනියට කපාගත් ලුනු කොළ ටිකත් දමා හොඳින් මිශ්‍ර කරන්න. ඉන්පසු පිළිගන්වන්න.
Nice one.keep it up
ReplyDelete